News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

වත්තල කර්මාන්ත ශාලාවක 49කට කොරෝනා

889 Views


වත්තල කර්මාන්ත ශාලාවක 49කට කොරෝනා

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. ඒ එම කර්මාන්ත ශාලවේ සේවකයින් 120 දෙනෙකුගේ සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුවයි.

ඔවුන් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post