News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

පන්නල ඇගළුම් කර්මාන්ත ශාලාවක 25 හැවිරිදි තරුණියක් හදිස්සියේ මිය යයි

5870 Views


පන්නල ඇගළුම් කර්මාන්ත ශාලාවක 25 හැවිරිදි තරුණියක් හදිස්සියේ මිය යයි

පන්නල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක 25 හැවිරිදි තරුණ සේවිකාවක් හදිසියේ මිය ගොස් තිබෙනවා. එම තරුණිය පපුවේ අමාරුවක්, බඩේ අමාරුවක් සහ ක්ලාන්ත ගතියකින් වැනි අසනීප තත්වයකින් පසු වී සිටීම නිසා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ හදිසි මරණය ගැන විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post