News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

තවත් ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

572 Views


තවත් ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවමින් නව ආසාදිතයින් 204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

නිරෝධායනය වෙමින් සිටි 35 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 169 දෙනෙකු එලෙස හඳුනාගත් බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව මෙරට සමස්ත වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 11,060ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post