News Line| Off Air
Generic placeholder image

Nov
2

නව ආසාදිතයින් 111ක්

518 Views


නව ආසාදිතයින් 111ක්

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 111 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post