News Line| Off Air
Generic placeholder image

Nov
2

හොරණින් මාළු මිලදී ගත් පාරිභෝගිකයන්ට නොපමාව ඉදිරිපත් වන්නැයි දැනුම් දීමක්

3510 Views


හොරණින් මාළු මිලදී ගත් පාරිභෝගිකයන්ට නොපමාව ඉදිරිපත් වන්නැයි දැනුම් දීමක්

පසුගිය මස 17 න් පසු කාලයේදී හොරණ ඇතුළු ප්‍රදේශයන් හි මාළු වෙළෙඳුන්ගෙන් මාළු මිලදී ගත් පාරිභෝගිකයන් නොපමාව ඉදිරිපත් වන්නැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

ඒ හොරණ මාළු වෙලදාම් කරන පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් කොරෝනා රෝගීන් ලෙස වාර්තා වීමයි.


News Articles
Latest Videos
Most Popular Post