News Line| Off Air
Generic placeholder image

Nov
2

අද මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට තීරණය කෙරේ

456 Views


අද මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට තීරණය කෙරේ

අද දහවල් වාර්තා වූ පානදුර රෝහලේදී මියගිය පුද්ගලයාගේ මරණය, කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 21ක් ලෙසයි.

එම නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post