News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

පූර්ණ සුවය ලැබූවන් 5000 ඉක්මවයි

393 Views


පූර්ණ සුවය ලැබූවන් 5000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද 5000 ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5249ක්.

සමස්ත ආසාදිතයින් ගණන 11,060ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,789ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අද 22 දක්වා ඉහළ ගියා.

ඒ, ජීවිතක්ෂයට පත්ව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post