News Line| Off Air
Generic placeholder image

Nov
2

කොටුවට එන සහ යන දුම්රිය ගැන නිකුත් කළ කාලසටහන

546 Views


කොටුවට එන සහ යන දුම්රිය ගැන නිකුත් කළ කාලසටහන

ඇැඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන දුම්රිය පිළිබඳ දැනුම් දීමට ප්‍රධාන දුම්රිය පාලකවරයා කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන දුම්රිය පාලකවරයා පවසන්නනේ, අදාළ දුම්රිය මගින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණක් බවයි.

අදාළ කාලසටහන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post