News Line| Off Air
Generic placeholder image

Nov
2

සංචාරක නිවාස සහ කඳවුරු බිම් තාවකාලිකව වැසෙයි

455 Views


සංචාරක නිවාස සහ කඳවුරු බිම් තාවකාලිකව වැසෙයි

සිංයලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව පවසනවා.

රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම ස්ථානවල සංචාරක පහසුකම් වෙන්කර ගත් සංචාරකයින්ට විකල්ප දින වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post