News Line| Off Air
Generic placeholder image

Nov
3

කොරෝනාවෙන් මියයන මුස්ලිම් අය භූමිදානය සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බැලීමට තීරණයක්

1287 Views


කොරෝනාවෙන් මියයන මුස්ලිම් අය භූමිදානය සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බැලීමට තීරණයක්

කොරෝනා වෛරසය අසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහය භුමිදානය නොකර ආදාහනය කිරීම නිරෝධායනය නීති අනුව තර්ක නොවන කරුණක් වුවද, මේ පිලිබදව දැඩි කතා බහක් පසුගිය කොරෝනා පළමු රැල්ලේද මතු වූ අතර ඒ පිලිබදව විවිධ පාර්ශ්ව ඊට පක්ෂව හා විපක්ෂව සිය මතය පළ කළා.

කෙසේ වෙතත් නැවත වතාවක් මෙම කරුණ මතුව තිබෙන පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් කලේ ඒ පිලිබදව සලකා බලා වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව රැස් කොට අවසන් තීරණයක් ගන්නා බවයි


News Articles
Latest Videos
Most Popular Post