News Line| Off Air
Generic placeholder image

Nov
3

ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙක් මියයයි

1522 Views


ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙක් මියයයි

ඊයේ රාත්‍රී තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරයා ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක්.

අනතුර සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post