News Line| Off Air
Generic placeholder image

Nov
3

මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළට – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

357 Views


මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළට – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරනවා. එලෙසෙ මිය ගොස් ඇත්තේ
කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ .

මිය ගොස් තිබෙන අදාල කාන්තාවන් දෙදෙනා කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංච්කරුවන් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post