News Line| Off Air
Generic placeholder image

Nov
3

අද වාර්තා වන 22 වැනි කොරෝනා මරණය

490 Views


අද වාර්තා වන 22 වැනි කොරෝනා මරණය

පසුගිය පළමුවැනිදා මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව ඇය මියයාටම ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලෙස වාර්තා වන අතර මෙම මරණය මෙරට 22 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ, ජම්පටා වීදියේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post