News Line| Off Air
Generic placeholder image

Nov
3

ඇඳරි නීති බලපත්‍ර ගැන නිවේදනයක්

593 Views


ඇඳරි  නීති බලපත්‍ර ගැන නිවේදනයක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත එම ආයතනවල සේවකයින්ට භාවිත කළ හැකි ඇඳිරි නීති බලපත්‍ර සහ අදාළ ආයතන සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ආයතනවල සේවකයින්ට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඉදිරිපත් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් මූලස්ථානය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සවිස්තරාත්මක නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post