News Line| Off Air
Generic placeholder image

Nov
3

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදට මාසයයි – පොකුර මර්දනයට තව කල් යන බවට ලකුණු

438 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදට මාසයයි – පොකුර මර්දනයට තව කල් යන බවට ලකුණු

කොරෝනා වෛරසය ආසාදනයයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්‍රිත ව සොයා ගත් පළමු ආසදිතයා ඉකුත් ඔක්තෝබර් 3වැනිදා හදුනාගත් අතර
ඒ අනුව නිර්මාණය වුණු මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආසාදිත ගණන 7856ක් ලෙස මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කොරෝන පොකුර මර්දනය කිරීමට තව දින ගණනාවක් ගත වෙනු ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post