News Line| Off Air
Generic placeholder image

Nov
4

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පතා ඉන්දියාවේ ආශිර්වාද පුජා

586 Views


ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පතා ඉන්දියාවේ ආශිර්වාද  පුජා

මේ වන විට ඇමෙරිකා ජනපතිවරණයේ තීරණය අවසන් අදියරට පැමිණෙමින් තිබෙනවා. මේ අනුව ඉන්දියාවේ හින්දු පූජකයන් පිරිසක් එක්ව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වන බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙන්ම ඩිමොක්‍රැටික් පක්ෂ උපජනාධිපති අපේක්ෂිකා
කමලා හැරිසන් ඉන්දීය සම්බවයක් සහිත කාන්තාවක් වීමද විශේෂත්වයකි.


News Articles
Latest Videos
Most Popular Post