News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරින් 41 කට කොරෝනා

528 Views


බොරැල්ල පොලිසියේ තවත්  නිලධාරින් 41 කට කොරෝනා

මේ වන විට බොරැල්ල පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් 41 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ කරන ලද pcr පරීක්ෂණ ප්‍රතිපල මතයි.

මිට පෙර ද බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 18 දෙනකු කොරෝනා රෝගීන් ලෙස හදුනා ගත් අතර මේ වන විට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 59 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post