News Line| Off Air
Generic placeholder image

Nov
4

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදීයෙකුට කොරෝනා

381 Views


පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත්  මාධ්‍යවේදීයෙකුට කොරෝනා

පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීවූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව
පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා රෝගීන් ලෙස අද හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post