News Line| Off Air
Generic placeholder image

Nov
4

ගාල්ලේ ධීවර ජනතාවට විශේෂ දැනුම් දීමක්

480 Views


ගාල්ලේ ධීවර ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ pcr පරීක්ෂණ සිදු කර සිටින සියලු දෙනා එහි ප්‍රතිපල ලබෙන තෙක් නිවෙස් වලටම වී රැදී සිටින ලෙසට විශේෂ ඉල්ලීමක් බලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

එසේ නොවුනහොත් ඉදිරිය භායනක බවද පවසන අතර විශේෂයෙන්ම මෙලෙස pcr සිදු කරනු ලැබූ පුද්ගලයින් සිවුදෙනකු පමණ ප්‍රතිපල ලැබෙන තෙක් නොසිට නැවත ධිවර වාරයන්වලට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post