News Line| Off Air
Generic placeholder image

Nov
4

නූලෙන් බේරුණු දුම්රිය අනතුර (PHOTO )

1361 Views


නූලෙන් බේරුණු දුම්රිය අනතුර (PHOTO )

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර මෙට්‍රෝ දුම්රිය ස්ථානයක ගමන් කරමින් තිබු දුම්රියක් එම ධාවන පථ කඩාගෙන ගොස් ඒ අසල තිබුණු විශාල තල්මස්
මුර්තියක් අසල ගැටී දුම්රිය නතර වී තිබෙනවා.

එම තල්මස් මුර්තිය නිසා සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුර වැලකි තිබෙන බව වාර්තා වෙනවා. එසේ නොවුනානන් දුම්රිය පහල ජලාශයකට වැටිමට ඉඩ තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post