News Line| Off Air
Generic placeholder image

Nov
5

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වැසේ

559 Views


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

තැපැල්පතිවරයා පැවසුවේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අදාළ තීරණය ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post