News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් 04 දෙනෙකුට කොරෝනා

576 Views


ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් 04 දෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම එම සංස්ථාවේ 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post