News Line| Off Air
Generic placeholder image

Nov
5

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

732 Views


ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයෙන් 212

138 මට්ටක්කුලිය මෝදර උයනින්
කොළඹ වරායෙන් 11 දෙනෙක්
කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21
බත්තරමුල්ල 05,
හංවැල්ල 08,
කොළොන්නාව 06,
මෝදර 06,
අතුරුගිරිය 03
අංගොඩ 03
මාළඹේ 02
අවිස්සාවේල්ල 02
මොරටුව 02
දෙහිවල 01
රත්මලාන 01
පිළියන්දල 01
රාජගිරිය 01
කඩුවෙල 01

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62

ගම්පහ 18, මහර 08, කටාන 07 මීගමුව 07 බියගම 11 සහ කැළණිය 11

කළුතර දිස්ත්‍රික්කයෙන් 20

අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ 06

කුරුණෑගල 02 ( කුරුණෑගල 01 / රිදීගම 01)
ගාල්ල 02 ( හික්කඩුව 01 / බලපිටිය 01)
මාතර 03 ( මාතර නගර සභා බල සීමාව 02 / අකුරැස්ස 01)
රත්නපුර 09 ( ඇහැලියගොඩ 08 / සීතාවකපුර 01)
නුවරඑළිය 06 ( මස්කෙළිය 02 / බොගවන්තලාව 03 / නානුඔය 01)
මහනුවර 03 ( නුවර 01 / තලාතුඔය 02)

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : ආසාදිතයින් 25.


News Articles
Latest Videos
Most Popular Post