News Line| Off Air
Generic placeholder image

Nov
5

කොරෝනා මහනුවරත් ආක්‍රමණය කරමින්

1193 Views


කොරෝනා මහනුවරත් ආක්‍රමණය කරමින්

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනකෙු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ, මහනුවර – ගඟවටකෝරලය, පාතදුම්බර, මැදදුම්බර, උඩුදුම්බර, උඩපළාත, දෙල්තොට, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, දොළුව, තලාතුඔය සහ අකුරණ යන ප්‍රදේශවලින්.

ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් 10,000 ආහාර මල්ල ලබා දීමට කටයුතු කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post