News Line| Off Air
Generic placeholder image

Nov
5

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අවුරුද්දයි මාස දහයේ දැරියක් මිය යයි – කොරෝනා මරණයක් දැයි පරීක්ෂණ

733 Views


හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අවුරුද්දයි මාස දහයේ දැරියක් මිය යයි – කොරෝනා මරණයක් දැයි පරීක්ෂණ

බදුරලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 01 යි මාස 10 ක් පමණ වයසැති කුඩා දරුවෙක් හදිස්සියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම හදිසි මරණය කොරෝනා මරණයක් ද යැයි සැක පිට මිය ගිය දරුවාගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

මේ පිලිබදව පොලිසිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post