News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 273ක් වෙයි

899 Views


කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 273ක් වෙයි

මේ වනවිට පොලිස් නිලධාරීන් 273 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 180 ක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන්.

එමෙන්ම නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1, 302ක්.

මේ අතර වරාය සේවකයින් 11 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post