News Line| Off Air
Generic placeholder image

Nov
5

දිනකදී සුව වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වෙයි – 765ක් නිවෙස් වෙත

397 Views


දිනකදී සුව වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වෙයි – 765ක් නිවෙස් වෙත

කොරෝනා වෛරසය ආසාදනය වී, සුව වූ සංඛ්‍යාව අද 6000 පසු කළා.

ඒ, රෝහල්ගතව සිටි 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

දිනකදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවත් මෙය වන අතර මින් පෙර එලෙස 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ, පසුගිය පළමු වැනිදායි.

මේ වනවිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post