News Line| Off Air
Generic placeholder image

Nov
6

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශයක් යළි විවෘත කෙරේ

435 Views


හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශයක් යළි විවෘත කෙරේ

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය යළි විවෘත කෙරුණා.

ඒ අනුව එම ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post