News Line| Off Air
Generic placeholder image

Nov
7

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා

485 Views


පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා

පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ඔවුන්ව වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post