News Line| Off Air
Generic placeholder image

Nov
7

ඉදිරියෙදී මෙරට කොරෝනා මරණ වැඩි වීමේ අවදානමක් පවතින බවට GMOA අනතුරු අගවයි

1375 Views


ඉදිරියෙදී මෙරට කොරෝනා මරණ වැඩි වීමේ අවදානමක් පවතින බවට GMOA  අනතුරු අගවයි

ඉදිරියේදී මෙරට වාර්තා වන කොරෝනා මරණ ගණන වැඩි වීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ සමාජය තුලින් රෝගීන් වාර්තා වීම අනුව මේ තත්වය ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් හෙට සිට ඉවත් කිරීමට නියමිත පවතින ඇදිරි නීතිය පිලිබදව කල්පනාකාරී විය යුතු බවයි එම සංගමය අවදාරණය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post