News Line| Off Air
Generic placeholder image

Nov
8

අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා ප්‍රදේශ වෙත පිවිසීමට අවසර

728 Views


අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා ප්‍රදේශ වෙත පිවිසීමට අවසර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩලවල සේවකයින්ට සහ අත්‍යාවශ්‍යය සේවා සැපයෙන ආයතනවල සේවකයින්ට හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත පිවිසීමටත් ඉන් පිට වීමටත් අවසර හිමි වන බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, ඇඳිරි නීති බලපත්‍ර භාවිත කරමින් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිට වීමට අවසර හිමි වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post