News Line| Off Air
Generic placeholder image

Nov
8

තවත් ආසාදිතයින් 227ක්

510 Views


තවත් ආසාදිතයින් 227ක්

තවත් නව ආසාදිතයින් 277 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 510ක්.


News Articles
Latest Videos
Most Popular Post