News Line| Off Air
Generic placeholder image

Nov
8

ගෝලීය ආසාදිතයින් කෝටි පහ පනියි

519 Views


ගෝලීය ආසාදිතයින් කෝටි පහ පනියි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි පහ ඉක්මවා තිබෙනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි දෙලක්ෂ 40,929ක් ලෙස දැක්වෙන අතර සමස්ත මරණ ගණන දැක්වෙන්නේ, 1,255,604ක් ලෙසයි.

මේ අතර ගත වූ පැය 24 තුළ ලොව පුරා දෛනික ආසාදිතයින් 591,634ක් වාර්තා වී ඇති අතර මරණ 7,412 වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post