News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ජාතික රෝහලේදී මියගිය කාන්තාවකගේ නිවසේ හත්දෙනකුට කොරෝනා

1507 Views


ජාතික රෝහලේදී මියගිය කාන්තාවකගේ නිවසේ හත්දෙනකුට කොරෝනා

කොහිලවත්තේ පදිංචි කාන්තාවක් පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී හෘද රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර පසුව මියගිය කාන්තාව පී.සී.ආර්. පරික්‍ෂණයට ලක්කිරීමේ දී ඇයට කොරෝනා ආසාදිත බව හදුනාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව අදාල මිය ගිය කාන්තාව පදිංචි නිවසේ පිරිසද pcr පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් නිවසේ 07 දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post