News Line| Off Air
Generic placeholder image

Nov
9

පසුගිය මාස 06 පුරා රන් භාණ්ඩ උකස් තබා මහජනයා ගත් ණය බිලියන 643ක්

652 Views


පසුගිය මාස 06 පුරා රන් භාණ්ඩ උකස් තබා මහජනයා ගත් ණය බිලියන 643ක්

මෙම වසරේ පසුගිය මාස 06 පුරා මහ ජනතාව විසින් සිය ස්වර්ණාභරණ උකස් තබා වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබෙන සමස්ත ණය මුදල බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා සදහන් කරනවා.

මිට සපෙක්ෂව රන් මිලද වෙළෙදපොලේ වටිනාකම ඉහල ගොස් තිබුණ හෙයින් රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ ගියා .


News Articles
Latest Videos
Most Popular Post