News Line| Off Air
Generic placeholder image

Nov
9

ගැබිනි පොලිස් නිලධාරිනියන්ට නිවේදනයක්

474 Views


ගැබිනි පොලිස් නිලධාරිනියන්ට නිවේදනයක්

බස්නාහිර පළාතේ සහ හුදෙලකලා කර ඇති ප්‍රදේශවල ගර්භණී පොලිස් නිලධාරිනියන්ට සහ වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියෙන් තොරව නිවෙස්වල රැඳී සිටීමට අවසර හිමිව තිබෙනවා.

රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුකොට ගනිමින් මෙම අවසරය දී ඇත්තේ, වැඩබලන පොලිස්පතිවරයා විසින්.


News Articles
Latest Videos
Most Popular Post