News Line| Off Air
Generic placeholder image

Nov
9

රජයේ පාසල් ලබන 23 වැනි දා ආරම්භ කිරීමට සැලසුම්

1100 Views


රජයේ පාසල් ලබන 23 වැනි දා ආරම්භ කිරීමට සැලසුම්

රජයේ සහ අනුමත පාසල් මේ මස 23 වැනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. සෑම පාසලකම ධාරිතාවෙන් හරි අඩක් පමණක් ගෙන්වා ගනිමින් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ පාසල් පද්ධතිය යලි ආරම්භ කිරීමට පියවර ගත යුතු බව අදාල බලධාරීන්ට අධ්‍යපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post