News Line| Off Air
Generic placeholder image

Nov
10

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුටත් කොරෝනා

1407 Views


ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුටත් කොරෝනා

ළමා රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනකුට හා හෙදියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

මේ වන විට එම පිරිස ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔවුන්ගේ අශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post