News Line| Off Air
Generic placeholder image

Nov
10

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා

753 Views


අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ නිලධාරීන් 92 ක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සදහන් වෙනවා.

එම නිරෝධායන මධ්‍යස්ථානයේ පොලීස් නිලධාරීන් 150 දෙනෙකු නිරෝධායන වෙමින් සිටි අතර එයින් 97 කට කොරෝනා ආසාදනය වී තිබෙන බව සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post