News Line| Off Air
Generic placeholder image

Nov
10

කොරෝනා සුව වී නිවසට ඒමට සිටි අයෙක් හදිසි හෘදයාබාධයකින් මිය යයි

652 Views


කොරෝනා සුව වී නිවසට ඒමට සිටි අයෙක් හදිසි හෘදයාබාධයකින් මිය යයි

ඉකුත් 01 වෙනිදා කොරෝනා ආසාදිතව සිටි රෝගියෙක් හම්බන්තොට මහ රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබා සුව වී නැවත නිවසට ඒමට අද දිනයේදී සුදානම් වී සිටින අතර තුර එම පුද්ගලයා හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

46 හැවිරිදි වියේ පසු වූ අදාල පුද්ගලයා කැළණිය, හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post