News Line| Off Air
Generic placeholder image

Nov
10

කොළඹ රිජ්වේ රෝහලේ මව්වරුන් හා ළමුන් ඇතුළු 56කට කොරෝනා

687 Views


කොළඹ රිජ්වේ රෝහලේ මව්වරුන් හා ළමුන් ඇතුළු 56කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ මව්වරු හා ළමුන් 46 දෙනෙකුටත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 10 දෙනකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ සියලු රෝගීන් ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත යවා තිබෙන බව වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post