News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

නව ආසාදිතයින් 305ක්

449 Views


නව ආසාදිතයින් 305ක්

අද පස්වරුව වනවිට තවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 305 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලුදෙනා මින් පෙර පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාන 11,108ක්.


News Articles
Latest Videos
Most Popular Post