News Line| Off Air
Generic placeholder image

Nov
10

තවත් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගනියි

541 Views


තවත් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 125 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පැළියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 125 දෙනා සමග දිවුලපිටිය සහ පැළියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,233ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 430ක්.


News Articles
Latest Videos
Most Popular Post