News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ මිය යයි

517 Views


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ මිය යයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අද අලුයම මිය ගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය සදහන් කරනවා.

මිය ගිය පුද්ගලයා 28 හැවිරිදි වියෙහි පසු වී අතර හදිසියේ ඇති වූ පපුවේ වේදනාවක් නිසා රෝහල වෙත රැගෙන යන විටත් අදාල පුද්ගලයා මිය ගොස් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post