News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ඊයේ ආසාදිතයින් 430 විසිර ගිය ප්‍රදේශ

725 Views


ඊයේ ආසාදිතයින් 430 විසිර ගිය ප්‍රදේශ

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 430 වාර්තා වුණා. ඒ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වන්නේ,

කොළඹ දිස්ත්‍රික්කයෙන් 251

බ්ලුමැන්ඩල් 04, බොරැල්ල 06, දෙමටගොඩ 17, ග්‍රෑන්ඩ්පාස් 32, කෙසෙල්වත්ත 25, කිරුලපොන 04, කොල්ලුපිටිය 55, වැල්ලම්පිටිය 01, මාළිගාවත්ත 20, දෙහිවල 01, කොටහේන 11, මරදාන 20, මට්ටක්කුලිය 08, මිරිහාන 01, කොළොන්නාව 07, මෝදර 04, ගල්කිස්ස 07ක් සහ කොටුව ප්‍රදේශයෙන් 28ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 118

වත්තල 03, මහර 02, අත්තනගල්ල 05 සහ කැලණිය 08.

කළුතර දිස්ත්‍රික්කය 16

වාද්දුව 11, බුලත්සිංහල 02, හොරණ 02, බේරුවල 01.

රත්නපුර දිස්ත්‍රික්කය 08

රත්නපුර 01, කුරුවිට 01, කිරිඇල්ල 02, අයගම 03, නිවිතිගල 01.

කෑගල්ල දිස්ත්‍රික්කය 07

අරණායක 06, ගලිගමුව 01

පුත්තලම දිස්ත්‍රික්කය – නාත්තන්ඩිය ප්‍රදේශයේ 06.

මහනුවර දිස්ත්‍රික්කය 04

තෙල්දෙණිය 03, දොළුව 01

මඩකළපුව දිස්ත්‍රික්කය 01

වාලච්චේන 01.

ගාල්ල දිස්ත්‍රික්කය 02

ගිංතොට 01, අහුන්ගල්ල 01.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01

නුවරඑළිය දිස්ත්‍රික්කය – මස්කෙළිය 01

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 24)

බෝගම්බර 23ක් සහ කුරුවිට 01ක්.

පොලිස් දෙපාර්තමේන්තුව ( ආසාදිතයින් 91)

කොටුව පොලිසියේ 82ක්
පොලිස් මුලස්ථානයේ 06ක්
කොම්පඤ්ඤ විදිය 01ක්
විශේෂ කාර්යාංශයේ 01ක්
ක්‍රීඩා අංශයේ 01ක්.


News Articles
Latest Videos
Most Popular Post