කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් 30, 000 ක් පමණ සිටිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදු කරනු ලබනවා.
විශේෂයෙන්ම අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයින් ගෙන් 5%ක් පමණ ආසාදිතයින් ලෙස හදුනා ගත හැකි වන බවයි වැඩි දුරටත් පවසන්නේ. මේ හේතුවෙන් කොළඹ නගරයේ ඔබ සැරිසරන අයෙකු නම් මේ පිලිබදව වඩාත් අවදානයෙන් කටයුතු කල යුතු බවයි සෞඛ්‍ය අංශ අවදාරණය කරන්නේ.