News Line| Off Air
Generic placeholder image

Nov
11

මගුල් ගෙදර ආ මනාලයාගේ සොහොයුරාට කොරෝනා – මනාල යුවළ ඇතුළු පිරිසක් නිරෝධායනයට

455 Views


මගුල් ගෙදර ආ මනාලයාගේ සොහොයුරාට කොරෝනා – මනාල යුවළ ඇතුළු පිරිසක් නිරෝධායනයට

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම මනාල යුවළ ඇතුළු මංගල උත්සවයකට පැමිණි පිරිස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ මනාලයාගේ සහෝදරයකුට වනවා.


News Articles
Latest Videos
Most Popular Post