News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

මෙරට 42 වැනි කොරා්නා මරණය වාර්තා වෙයි

651 Views


මෙරට 42 වැනි කොරා්නා මරණය වාර්තා වෙයි

මෙර 42 වැනි කොරනො මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් එහිදී පැවැත්වූ අදාළ පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වූ හෘදයාබාධයක් එම පුද්ගලයාගේ මරණයට ආසන්නතම හේතුව බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව මෙරට සිදු වූ 42 වැනි කොරෝනා මරණය මෙය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබෙනවා.

එලෙස මියගියේ, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post