News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

කොරෝනා වෛරසයට එරෙහි එන්නතකින් සියයට 92ක සාර්ථක ප්‍රතිඵල

652 Views


කොරෝනා වෛරසයට එරෙහි එන්නතකින් සියයට 92ක සාර්ථක ප්‍රතිඵල

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිපදවීමට සැරසෙන ස්පුට්නික් – 5 එන්නත මේ වනවිට සියයට 92 සාර්ථක ප්‍රතිඵල පෙන්නුම්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අදාළ එන්නත සම්බන්ධයෙන් එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේදී වන අතර එවැනි මට්ටමක ඇති එන්නතක් ජනතාවට අත්හදා බැලූ පළමු රට රුසියාවයි.

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, දැනට පෙන්නුම්කර ඇති සාර්ථක ප්‍රතිඵල සමග එන්නත නිපදවීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post