News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
11

නව ආසාදිතයින් 309ක් – මෙරට රෝගීන් සංඛ්‍යාව 15,000 පනියි

447 Views


නව ආසාදිතයින් 309ක් – මෙරට රෝගීන් සංඛ්‍යාව 15,000 පනියි

තවත් නව කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් මින් පෙර හඳුනාගත් පෑලියගොඩ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,542ක්.

අද හඳුනාගත් නව ආසාදිතයින් 309 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,024ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post